Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසර 23කට පසු දුම්රියෙන් කොළඹට එලවළු එයි
    Featured

    වසර 23කට පසු දුම්රියෙන් කොළඹට එලවළු එයි

    By LFNDecember 28, 2022No Comments2 Mins Read268 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර 23 කට පසු දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු ආරම්භ කල බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙලද සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම සදහා විශේෂ මැදිරි පහක් සකස් කර ඇත.

    නියමු ව්‍යාපෘතියක් වශයෙන් (27) දින පස්වරු 5 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එලවළු ප්‍රවාහනය ආරම්භ කල අතර , එම විශේෂ දුම්රිය රාත්‍රි 12 ට කොළඹ කොටුව වෙත ළගා විමට නියමිතය.

    කොළඹ පිහිටි සුපිරි වෙලදසැල් වලට සහ මැනිං වෙලදපොල වෙත අවශ්‍ය එලවළු තොග  එම දුම්රියෙන් ප්‍රවාහනය කල අතර , එම දුම්රියෙන් මගින්ට ගමන් කිරිමට අවස්තාව නොලැබෙන බවත්, සිඝ්‍රගාමි දුම්රියක් ලෙස මෙය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙලද සහ අලෙවි අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි වජිර පොල්වත්තේගම මහතා කියා සිටියේ.

    තවද රටේ පවතින ඉන්ධන අර්බුධයට මේ තුලින් විසදුමක් ලැබෙන බවත්, මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩුකම් සොයා බලා ලබන වසරේ මුල් මාසයේ සිට මෙම දුම්රිය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.

    උඩරට ප්‍රදේශයේ වගා කරන එලවළු , මල් සහ පලතුරු මෙම විශේෂ දුම්රිය මගින් ප්‍රවාහනය කිරිමට බලාපොරොත්තු වන බවත්, නුවරඑලියට අමතරව බණ්ඩාරවෙල , වැලිමඩ යන ප්‍රදේශවල වගා කරන එලවළු , පලතුරු සහ මල්  ප්‍රවාහනය කිරිමටත් , නානුඔය දුම්රිය ස්ථානයේ සිට සැම දුම්රිය ස්ථානයකටම ප්‍රවාහන සදහා භාර දෙන එලවළු ,පලතුරු සහ මල් මෙම දුම්රිය මගින් ප්‍රවාහනය කිරිමට පියවර ගන්නා බව නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක විරසිංහ මහතා පැවසිය.

    තවද කොළඹ කොටුව සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කරන අවස්තාවල ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිමට අපෙක්ෂා කරන බවද දුම්රිය ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.

    ලොරි රථ වලින් එලවළු ප්‍රවාහනය කරනවාට වඩා දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම පහසු බවත්, ලබන වසරේ මුල් මාසයේ සිට දුම්රිය මගින් එලවළු ප්‍රවාහනය අඛණ්ඩව සිදු කරන බවයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN
    • Website

    Related Posts

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026

    ඉදිරියේ දී QR ක්‍රමවේදය තදින් ක්‍රියාත්මක කරන්න පියවර ගන්නවා – බලශක්ති ඇමති

    June 1, 2026

    මාතර – හක්මණ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

    May 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.