Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 2025

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිරිස් කුඩුවල සියයට 50ක් ලුණු සහ පාන්පිටි
    Featured

    මිරිස් කුඩුවල සියයට 50ක් ලුණු සහ පාන්පිටි

    By LFNNovember 26, 2022No Comments1 Min Read238 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙළෙඳපොළට කෑලි මිරිස් සහ මිරිස් කුඩු බෙදාහරින ලොරියක් අහඹු ලෙස පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණි.

    අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ එම පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ අදාළ මිරිස් කුඩු සහ කෑලිවල සියයට 50ක් එක්කර ඇත්තේ ලුණු, පාන්පිටි සහ වර්ණක බවය.

    එහි සාම්පල් රස පරීක්ෂක වෙත යවා ලැබුණු වාර්තාවෙන් මේ බව හෙළිවී ඇත.

    අම්බලන්ගොඩ මහජන සෞඛ්‍යය පරීක්ෂක හංසික නදීෂ් මහතා පැවසූවේ ජනතාව පරිභෝජනයට ගන්නා ආහාර වර්ගවලට මෙවැනි දේ එකතු කිරීමෙන් ජනතාව රෝගවලට ගොදුරුවීම වැඩිවන බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරනයේ නඩු පැවරීමෙන් පසු බලපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මෙලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු කිලෝ 368ක් විනාශ කරන ලෙසය.

    සැකකරුට රුපියල් 30,000ක මුදල් දඩයක් පනවා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 2025

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,895 Views
    Don't Miss

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 20250124 Views

    ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින්…

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025

    සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති

    May 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.