Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිරිස් කුඩුවල සියයට 50ක් ලුණු සහ පාන්පිටි
    Featured

    මිරිස් කුඩුවල සියයට 50ක් ලුණු සහ පාන්පිටි

    By LFNNovember 26, 2022No Comments1 Min Read239 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙළෙඳපොළට කෑලි මිරිස් සහ මිරිස් කුඩු බෙදාහරින ලොරියක් අහඹු ලෙස පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණි.

    අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ එම පරීක්ෂාවේදී හෙළිවී ඇත්තේ අදාළ මිරිස් කුඩු සහ කෑලිවල සියයට 50ක් එක්කර ඇත්තේ ලුණු, පාන්පිටි සහ වර්ණක බවය.

    එහි සාම්පල් රස පරීක්ෂක වෙත යවා ලැබුණු වාර්තාවෙන් මේ බව හෙළිවී ඇත.

    අම්බලන්ගොඩ මහජන සෞඛ්‍යය පරීක්ෂක හංසික නදීෂ් මහතා පැවසූවේ ජනතාව පරිභෝජනයට ගන්නා ආහාර වර්ගවලට මෙවැනි දේ එකතු කිරීමෙන් ජනතාව රෝගවලට ගොදුරුවීම වැඩිවන බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරනයේ නඩු පැවරීමෙන් පසු බලපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මෙලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස් කුඩු කිලෝ 368ක් විනාශ කරන ලෙසය.

    සැකකරුට රුපියල් 30,000ක මුදල් දඩයක් පනවා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.