Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025

    ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න

    December 8, 2025

    බියගමදී කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

    December 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සද්ධන්තයාගේ හිසට වෙඩි වරුසාවක්
    Featured

    සද්ධන්තයාගේ හිසට වෙඩි වරුසාවක්

    By LFNNovember 20, 2022No Comments1 Min Read224 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කරුවලගස්වැව, 7 කණුව පලදාගම වෙල්යායේ වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ වනඅලියෙකු සිටින බව අප වාර්තාකරු පවසයි.

    එම ප්‍රදේශයේ දඩයක්කරුවකු විසින් වනඅලියාට වෙඩි තබා ඇති බවට ප්‍රදේශවාසීහු සැකපළ කරති.

    කරුවලගස්වැව අඩවි වන නිලධාරින් සහ අනුරාධපුර පශුවෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා විසින් වන අලියාට ප්‍රතිකාර ලබා දෙමින් සිටි.

    වෛද්‍යවරයා පැවසුවේ වනඅලියාගේ හිසට උණ්ඩ 9ක් පමණ වැදී ඇති බවය.

    අවුරුදු 25ක් පමණ වයසැති වනඅලියාගේ තත්ත්වය බරපතළ බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර, අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අලිමංකඩ ආශ්‍රිත පදිංචිව සිටින පුද්ගලයින් එම ප්‍රදේශවලින් ඉවත් කිරීම සඳහා මේ වන විටත් පියවර ගනිමින් සිටින බවය.

    හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 2025

    ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න

    December 8, 2025

    බියගමදී කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

    December 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ආපදා මරණ 635ක් – 192ක් අතුරුදන්

    December 8, 20250111 Views

    දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 635ක් දක්වා ඉහළ…

    ආපදාවට පත් ස්ථාන නැරඹීමට යාමෙන් වළකින්න

    December 8, 2025

    බියගමදී කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

    December 8, 2025

    පාර්ලිමේන්තුව කැඳවන්නැයි නාමල්ගෙන් ඉල්ලීමක්

    December 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.