Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රථ වාහන වැරදි සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ජුලි අග සිට

    January 17, 2026

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආපස්සට ගන්නේ නැහැ – හරිනි අමරසූරිය

    January 17, 2026

    STF නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් යාපනයේදී අත්අඩංගුවට

    January 17, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රථ වාහන වැරදි සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ජුලි අග සිට
    Featured

    රථ වාහන වැරදි සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ජුලි අග සිට

    By LFNJanuary 17, 2026No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග භාගයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.

    කෑගල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

    ගව්පේ (GovPay) ඔස්සේ දඩ මුදල් ගෙවීමේ ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමත් සමඟ මෙම අකුසලතා ලකුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔහු පැහැදිලි කළේය.

    එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථ වාහන ධාවනයේ යෙදුණු රියදුරන් සම්බන්ධයෙන් මේ 2026 වසරේ වනවිට නඩු 300කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.

    විෂ මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සඳහා නව පරීක්ෂණ උපකරණයක් පොලිස්පතිවරයා විසින් හඳුන්වා දීමට නියමිත අතර, එය හෙට සිට ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.

    තවද, බස් රථ ඇතුළු රථ වාහනවල සවිකර ඇති අනවශ්‍ය උපංග ඉවත් නොකර ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා අවධාරණය කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආපස්සට ගන්නේ නැහැ – හරිනි අමරසූරිය

    January 17, 2026

    STF නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් යාපනයේදී අත්අඩංගුවට

    January 17, 2026

    උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්

    January 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    රථ වාහන වැරදි සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ජුලි අග සිට

    January 17, 20260123 Views

    රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන් සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය එළැඹෙන ජුලි මාසයේ අග…

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආපස්සට ගන්නේ නැහැ – හරිනි අමරසූරිය

    January 17, 2026

    STF නිලඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් යාපනයේදී අත්අඩංගුවට

    January 17, 2026

    උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ සිසුන්ට දැනුම්දීමක්

    January 17, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.