කොළඹ වරායේ ඇති නෞකාවකින් බොරතෙල් ගොඩබෑමේදී නල මාර්ගයේ කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.
මුහුදු ජලයට මිශ්‍ර වු ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව සිදුකරමින් සිටින බව සඳහන්ය.
Get the latest creative news from FooBar about art, design and business.