Share Facebook Twitter LinkedIn Pinterest Email කොළඹ වරායේ ඇති නෞකාවකින් බොරතෙල් ගොඩබෑමේදී නල මාර්ගයේ කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වෙයි. මුහුදු ජලයට මිශ්‍ර වු ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව සිදුකරමින් සිටින බව සඳහන්ය.