Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

    January 22, 2026

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

    January 22, 2026

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙකු නිදහස් කෙරේ
    Featured

    ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙකු නිදහස් කෙරේ

    By LFNOctober 13, 2025No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් ආරම්භ කර තිබේ.

    ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙලෙස අද (13) දිනයේ නිදහස් කෙරෙන අතර ඔවුන්ගේ නම් ලැයිස්තුව එම සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණි.

    ඒ අනුව පළමු අදියර යටතේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 07දෙනෙකු උතුරු ගාසා තීරයේ දී රතු කුරුස සංවිධානය වෙත භාරදීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    අනතුරුව රතු කුරුස සංවිධානයේ නිළධාරීන් විසින් ඊශ්‍රායල ආරක්ෂක අංශ වෙත එම පිරිස භාරදෙනු ඇති.

    නිදහස ලබන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිළිගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එරට ටෙල්අව්වි අගනුවරට එක් රැස්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    2023 වසරේ ඔක්තෝබර් මස 07 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයේ සිදුකල ප්‍රහාරයේදී ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයින් 251 දෙනාගෙන් 155 දෙනෙකු මීට පෙර මුදා ගැනීමට හැකිව තිබු අතර තවත් 58 දෙනෙකු මියගොස් තිබුණි.

    හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට සමගාමීව ඊශ්‍රායලය විසින් ද අද දිනයේ පලස්තීන සිරකරුවන් 1718 දෙනෙකු නිදහස් කිරීමට නියමිතව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

    January 22, 2026

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

    January 22, 2026

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,415 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

    January 22, 20260124 Views

    ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට…

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

    January 22, 2026

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය

    January 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.