Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුනිකෝන් ඇතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීන්දුව
    Featured

    යුනිකෝන් ඇතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් දුන් තීන්දුව

    By LFNOctober 8, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතාට සැලසුම් සහගතව ‍චේතනාන්විතව වෙඩිතබා ඝාතනය කිරීමට යොදා ගත් බවට සැක කෙරෙන ගිනි අවිය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර අදාළ රස පරික්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හිඟුක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

    හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් එන් ඩී කරුණාරත්න මහත්මිය විසින් මින්නේරිය වනජීවි කාර්යාලයේ අඩවි සහකාර ඒ බී සී කුලරත්න මහතාට මෙම නියෝගය සිදුකළ බවට වාර්තාවේ.

    යුනිකෝන් දළ ඇතාට වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

    මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණය මගින් පොළොන්නරුව දියබෙදුම ඉහනලුවැව පදිංචිකරුවන් තිදෙනෙකු සහ මාතලේ යටිවිමන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඇප මත මුදාහැර ඇති බව සඳහන්ය.

    යුනිකෝන් ඇතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක මහතා සිය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණයට කියා සිටියේ මින්නේරිය ජාතික වන උයනේ සැරිසරමින් සිටි යුනිකෝන් දළ ඇතා ඩොලර් මැෂිම නමින් හැදින්වීමට ප්‍රධාන හේතුව යුනිකෝන් දළ ඇතා දැක බලා ගැනීමට විදේශීය සංචාරකයින් විශාල පිරිසක් මින්නේරිය ජාතික වන උයනට පැමිණීම හේතුවෙන් බවය.

    වෙඩිතබා මරා දැමුනු මෙම යුනිකෝන් ඇතාගේ වයස අවුරුදු 40ක් වන අතර උස අඩි 10 යි අගල් 6 ක් බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 20250130 Views

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දිර්ඝ නිවාඩුවක් ලබාදී ති‍බේ. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්…

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.