Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවෙයි
    Featured

    මිද්දෙණියේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවෙයි

    By LFNSeptember 9, 2025No Comments2 Mins Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වූ රසායන ද්‍රව්‍ය සොයාගත් මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමෙන් පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග හමුවූ බව පොලීසිය පවසයි.

    මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (08) එම ඉඩමේ සිදුකළ සෝදිසිකිරීම් සහ කැණීම් මගින් වළදමා තිබූ මෙම උපාංග හමුව තිබුණි.

    එහිදී පොලිස් ක්‍රීඩා ඇදුම්, පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග සහ පොලිස් නිල අදුමට සමාන රෙදි පීළි ‌ආයිත්තම් හමුවී වු බව පොලීසිය පවසයි.

    මිද්දෙණිය‌ පොලිස් ස්ථානය මෙම හමුවූ දෑ පොලිස් ස්ථානය භාරයට ගෙන ඇති අතර ඒ් සම්බන්ධ වැඩිදුර විමර්ශන ආරම්භකිරීමට නියමිතය.

    ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන අගෝස්තු 30 වන දින මෙරටට ගෙනා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස හඳුනාගත් සැකකරුවන් පස්දෙනා සම්බන්ධව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශන මගින් අයිස් මත්ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනය කිරීම සඳහා ආනයනය කරන ලද රසායනික අමුද්‍රව්‍ය තොගයක් වලදමා තිබෙන මිද්දෙණිය තලාව දකුණ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධව අනාවරණය විය.

    එම ඉඩමේ එවැනි රසායනද්‍රව්‍ය තොගයක් තිබී සොයාගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

    ඒ අතරතුර සෝදිසි කිරීම් සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් එම ඉඩමේ තිබී ජීව අත්බෝම්බ 5ක්, T- 56 අවියට යොදන ජීව පතරොම් 17ක්, බෝර12 වර්ගයේ ජීව පතරොම් 2ක් සහ හිස් පතරොම් කොපුවක් 2025.09.06 වන දින සොයාගෙන තිබුණි.

    මිද්දෙණිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 2025.09.08 වන ඊයේ දින එම ඉඩමේ සිදුකළ සෝදිසිකිරීම් සහ කැණීම් මගින් වළදමා තිබූ පොලිස් ක්‍රීඩා ඇදුම්, පොලිස් නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි සඳහා භාවිතා කරන උපාංග සහ පොලිස් නිල අදුමට සමාන රෙදි පීළි ‌ආයිත්තම් හමුවී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.