Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    චීන විජයග්‍රාහී සැමරුම ඇරඹෙයි

    September 3, 2025

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 2025

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහින්ද සිරිවර්ධන ජූනි අග දී මුදල් ලේකම් ධූරයට සමුදෙයි
    Featured

    මහින්ද සිරිවර්ධන ජූනි අග දී මුදල් ලේකම් ධූරයට සමුදෙයි

    By LFNJune 2, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අග දී, දැනට දරන මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගන්නා බවත්, ඔහු ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    අද (02) පෙරවරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති, ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම යාම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,

    “එතුමා කියූ පරිදි මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍ය බවට අපි පත්වුණා. එය නැවත යම් සාධාරණ බද්දකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක් ආයතනික් ප්‍රතිසංස්කරණයන්, නීතිමය ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉටුකළා, මහින්ද සිරිවර්ධන මැතිතුමා.“

    “එතුමා ගැන කියන්න ඕනේ මේ කාර්යයේ දී, මම හිතන්නේ මේ මාසේ අග එතුමා, අපේ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම යනවා. එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ. විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙක් හැටියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් නියෝජනය කරමින්, ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධූරයක් දැරීම සඳහා එතුමා මේ මාසේ අග යනවා.“

    “මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න. මේ බදු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමේ දී එතුමා විසින් සිදුකරන ලද කාර්යභාරය අපි අගයන්න ඕනේකම තිබෙනවා.“

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 2025

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025

    මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

    September 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    චීන විජයග්‍රාහී සැමරුම ඇරඹෙයි

    September 3, 20250119 Views

    චීන මහජන යුද ජයග්‍රහණයේ 80 වැනි සැමරුම මේ වනවිට බීජිං අගනුවරදී ආරම්භ වී තිබේ. ඒ…

    වෙඩිතැබීමේ සිද්ධි දෙකකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනක් අත්අඩංගුවට

    September 3, 2025

    මධ්‍යම අධිවේගයේ මාරක අනතුරක් – පුද්ගලයින් දෙදෙනෙකු මරුට

    September 3, 2025

    මෙවර මානව හිමිකම් සැසියේදී PTA ගැන වැඩි අවධානයක්

    September 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.