Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 2025

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    නිමල් ලාන්සාට ඇප

    September 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනතුරකට අතවනන මරදාන ගුවන් පාලම
    Featured

    අනතුරකට අතවනන මරදාන ගුවන් පාලම

    By LFNJune 1, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මරදාන ගුවන් පාලම, දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමකි.

    නමුත් එය සැබවින්ම ආරක්ෂිතද යන්න මේවන විට ගැටලුවක් වී තිබේ.

    අගනුවර පවතින ගුවන් පාලම් අතර පැරණිතම පාලමක් ලෙස සැලකෙන මරදාන ගුවන් පාලම ඉදිකර ඇත්තේ 1978 වසරේදී පමණය.

    එතැන් පටන් දීර්ඝ කාලයක් තිස්සේ පාලම නිසි ලෙස නඩත්තුකර නොමැති බව එය දකින ඕනෑම අයෙකුට හැගී යයි.

    නමුත් ගැටලුව වී ඇත්තේ වගකිය යුතු කිසිවෙකුගේ ඇස එහි නොගැටීමය.

    ඊයේ දින ඇද හැලුනු අධික වැසි සහ සුළං හේතුවෙන් ගුවන් පාලමේ වහල ගැලවී ගොස් ඇති අයුරු දැක ගන්නට හැකි විය.

    පාලම මතින් ගමන්කරන පදිකයින් මෙන්ම ඒ අවට වෙළෙඳාම් කරන පිරිසද මේ හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය.

    මෙම පාලම ජනතාවගේ හිස මතට කඩාවැටෙනතෙක් නොසිට කඩිනමින් පිළිසකරකරදීම බලධාරීන් සතු වගකීමකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 2025

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    නිමල් ලාන්සාට ඇප

    September 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,358 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 20250120 Views

    මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව…

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    නිමල් ලාන්සාට ඇප

    September 8, 2025

    වැරදි නිවැරදි කරගත් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    September 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.