Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනතුරකට අතවනන මරදාන ගුවන් පාලම
    Featured

    අනතුරකට අතවනන මරදාන ගුවන් පාලම

    By LFNJune 1, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මරදාන ගුවන් පාලම, දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිතව ප්‍රධාන මාර්ගය හරහා මාරුවීම සඳහා යොදා ගන්නා ගුවන් පාලමකි.

    නමුත් එය සැබවින්ම ආරක්ෂිතද යන්න මේවන විට ගැටලුවක් වී තිබේ.

    අගනුවර පවතින ගුවන් පාලම් අතර පැරණිතම පාලමක් ලෙස සැලකෙන මරදාන ගුවන් පාලම ඉදිකර ඇත්තේ 1978 වසරේදී පමණය.

    එතැන් පටන් දීර්ඝ කාලයක් තිස්සේ පාලම නිසි ලෙස නඩත්තුකර නොමැති බව එය දකින ඕනෑම අයෙකුට හැගී යයි.

    නමුත් ගැටලුව වී ඇත්තේ වගකිය යුතු කිසිවෙකුගේ ඇස එහි නොගැටීමය.

    ඊයේ දින ඇද හැලුනු අධික වැසි සහ සුළං හේතුවෙන් ගුවන් පාලමේ වහල ගැලවී ගොස් ඇති අයුරු දැක ගන්නට හැකි විය.

    පාලම මතින් ගමන්කරන පදිකයින් මෙන්ම ඒ අවට වෙළෙඳාම් කරන පිරිසද මේ හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටය.

    මෙම පාලම ජනතාවගේ හිස මතට කඩාවැටෙනතෙක් නොසිට කඩිනමින් පිළිසකරකරදීම බලධාරීන් සතු වගකීමකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026013 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.