Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මීනගයා පීලි පනී

    May 20, 2025

    බීමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රියදුරා අත්අඩංගුවට

    May 20, 2025

    බලපත්‍රධාරී මත්පැන්හිමියන්ගෙන් සුරාබදු නිලධාරීන් අල්ලස් ඉල්ලයි

    May 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
    Featured

    මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

    By LFNMay 20, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රාහණය කළ අපෙක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    පළාත් පාලන ආයතනවල නිළ කාලය ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බැවින් අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස එම පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

    “පළාත් පාලන මැතිවරණයෙන් කොට්ඨාස මට්ටමින් ජයගත් අපේක්ෂයන් 60%කගේ තොරතුරු අපේ තේරිම්භාර නිලධාරීන් ළඟ තියෙනවා. අනෙක් 40% සඳහා ඒ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට සහ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ටත් මේ වනවිට ඒ පළාත් පාලන ආයනතය අදාළ තේරිම්භාර නිලධාරීන් විසින් ලිඛිතව දැනුම්දීලා තියෙනවා අදාළ සභිකයින්ගේ නම් ලබාදෙන ලෙස. මොකද හේතුව ජුනි මාසේ 02 වනදාට පෙර මේ සභාවල කාලය ආරම්භ වෙනවා. ඊට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් කිරීම කොමිෂන් සභාව සතුව තිබෙනවා. ඒ සඳහා ඔබගේ නම් ලැබීම ඉතාම වැදගත් වෙනවා. නම් ලබාගැනීමෙන් පසුව තමයි පුළුවන්කම ලැබෙන්නේ. ගැසට් කළාට පස්සේ තමයි පළාත් කොමසාරිස්වරුන්ට පුළුවන් වෙන්නේ 50%ට අඩුවෙන් ජයගත් පළාත් පාලන සඳහා සභාපති හෝ නියෝජ්‍ය සභාපති පත්කර ගැනීම සඳහා මූලික කටයුතු කිරීමට. ගැසට් කිරීමෙන් සතියක් ඇතුළත පළාත් පාලන කොමසාරිස්වරු මේ කාර්ය කළයුතු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මීනගයා පීලි පනී

    May 20, 2025

    බීමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රියදුරා අත්අඩංගුවට

    May 20, 2025

    බලපත්‍රධාරී මත්පැන්හිමියන්ගෙන් සුරාබදු නිලධාරීන් අල්ලස් ඉල්ලයි

    May 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,489 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,900 Views
    Don't Miss

    මීනගයා පීලි පනී

    May 20, 20250112 Views

    කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පීලි…

    බීමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රියදුරා අත්අඩංගුවට

    May 20, 2025

    බලපත්‍රධාරී මත්පැන්හිමියන්ගෙන් සුරාබදු නිලධාරීන් අල්ලස් ඉල්ලයි

    May 20, 2025

    පුංචි ඡන්දෙ දින්න අපේක්ෂකයින් 40%කගේ නම් තවම කොමිසමට ලැබිලා නෑ

    May 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.