Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
    Featured

    මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

    By LFNMay 20, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ඡන්ද විමසීමේදී කොට්ඨාස මට්ටමින් ජයග්‍රාහණය කළ අපෙක්ෂකයින් අතරින් සියයට 40කගේ නම් මෙතෙක් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

    පළාත් පාලන ආයතනවල නිළ කාලය ආරම්භ කිරීමට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සිදුකළ යුතු බැවින් අදාළ අපේක්ෂකයින්ගේ නම් කඩිනමින් යොමු කරන ලෙස එම පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

    “පළාත් පාලන මැතිවරණයෙන් කොට්ඨාස මට්ටමින් ජයගත් අපේක්ෂයන් 60%කගේ තොරතුරු අපේ තේරිම්භාර නිලධාරීන් ළඟ තියෙනවා. අනෙක් 40% සඳහා ඒ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට සහ දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ටත් මේ වනවිට ඒ පළාත් පාලන ආයනතය අදාළ තේරිම්භාර නිලධාරීන් විසින් ලිඛිතව දැනුම්දීලා තියෙනවා අදාළ සභිකයින්ගේ නම් ලබාදෙන ලෙස. මොකද හේතුව ජුනි මාසේ 02 වනදාට පෙර මේ සභාවල කාලය ආරම්භ වෙනවා. ඊට පෙර සභිකයින් සංඛ්‍යාව ගැසට් කිරීම කොමිෂන් සභාව සතුව තිබෙනවා. ඒ සඳහා ඔබගේ නම් ලැබීම ඉතාම වැදගත් වෙනවා. නම් ලබාගැනීමෙන් පසුව තමයි පුළුවන්කම ලැබෙන්නේ. ගැසට් කළාට පස්සේ තමයි පළාත් කොමසාරිස්වරුන්ට පුළුවන් වෙන්නේ 50%ට අඩුවෙන් ජයගත් පළාත් පාලන සඳහා සභාපති හෝ නියෝජ්‍ය සභාපති පත්කර ගැනීම සඳහා මූලික කටයුතු කිරීමට. ගැසට් කිරීමෙන් සතියක් ඇතුළත පළාත් පාලන කොමසාරිස්වරු මේ කාර්ය කළයුතු වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.