Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුංචි ඡන්දයේ මැතිවරණ පැමිණිලි තවත් ඉහළ යයි
    Featured

    පුංචි ඡන්දයේ මැතිවරණ පැමිණිලි තවත් ඉහළ යයි

    By LFNApril 20, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

    ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත තවත් පැමිණිලි 121ක් වාර්තා වී ඇත.

    ඉන් පැමිණිලි 95ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර පැමිණිලි 26ක් වෙනත් සිදුවීම් සම්බන්ධ පැමිණිලි බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

    මේ අතර පසුගිය මාර්තු මස 20 වැනිදා සිට පසුගිය (18) දිනය දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වූ සමස්ත පැමිණිලි ගණන 1,712ක් ලෙස වාර්තා වී තිබේ.

    ඉන් පැමිණිලි 1,577ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර වෙනත් පැමිණිලි 126ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 09ක් ලෙසත් වාර්තා වී ඇත.

    ලද පැමිණිලි සංඛ්‍යාවෙන් මේ වන විට පැමිණිලි 1,506ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 206ක් විසඳමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ

    මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරිම ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 20 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    පොලීසිය පැවසුවේ මීට අමතරව දේශපාලන පක්ෂ ආධාරකරුවන් 68 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවය.

    පසුගිය මාර්තු මස 03 වනදා සිට පසුගිය (18) දිනය දක්වා වු කාලය තුළ පළාත් පාලන මැතිවරණයට අදාලව දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති පැමිණිලි 198 කට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

    අදාළ පැමිණිලි අතර අපරාධමය පැමිණිලි 44 ක් වන බවද පොලිසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.