Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 2025

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටට – ජනතාවට වගකිව හැක්කේ ජාජබට පමණයි
    Featured

    රටට – ජනතාවට වගකිව හැක්කේ ජාජබට පමණයි

    By LFNAugust 6, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වග කියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් යැයි එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය

    වර්තමානයේ මේ රටේ සිදුවන අන්දමේ අප්‍රසන්න දේශපාලන සිදුවීම් මීට පෙරකවර කලකවත් සිදුවී නැති බව පැවසූ ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාට අප්පච්චි කී අය දැන් රනිල් වික්‍රමසිංහ මහතාවද අප්පච්චී ලෙස හඳුන්වන බව කීය

    සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් එළියට යන විට පොහොට්ටු පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා එම පක්ෂය තුළට රිංගා ඇති බවද සඳහන් කළේය.

    රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන හිරේ දමන තුරු තමන්ට නින්ද යන්නේ නැතැයි කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ නිදි බවද ඔහු කීය.

    මහදවල් මහදවල් මහ බැංකුව සොරා කෑවට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළ අංක 16 යටතේ කොළඹට තරග කළ තමන් මහා ප්‍රාඥයා ලෙස හැඳින්වූ බන්දුල ගුණවර්ධන මහතා ද අද වික්‍රමසිංහ මහතා ළඟට ගොස් ඇති බවකි. ඒ මහතාඒ අනුව හොරා යයි කියූ තැනැත්තත් හොරා ලෙස සලකන තැනැත්තා ළඟට ම යෑම සරදමක් බව පැවසිය.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ මාලිගාවත්ත පී ඩී’ සිරිසේන ක්‍රීඩාංගනයේ ඊයේ පැවති ිශ්‍රාමික ම් ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව අමතමිනි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 2025

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    2025 මාස 11ක දී ඩොලර් බිලියන 15.77ක අපනයන ආදායමක්

    December 22, 20250117 Views

    2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය 5.8%ක වාර්ෂික වර්ධනයක් වාර්තා…

    අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

    December 22, 2025

    ඉදිරි පැය 24 ගැන අලුත්ම කාලගුණ අනාවැකිය

    December 22, 2025

    මාලිමා මන්ත්‍රී ශාන්තගේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.