Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටට – ජනතාවට වගකිව හැක්කේ ජාජබට පමණයි
    Featured

    රටට – ජනතාවට වගකිව හැක්කේ ජාජබට පමණයි

    By LFNAugust 6, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වග කියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් යැයි එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය

    වර්තමානයේ මේ රටේ සිදුවන අන්දමේ අප්‍රසන්න දේශපාලන සිදුවීම් මීට පෙරකවර කලකවත් සිදුවී නැති බව පැවසූ ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාට අප්පච්චි කී අය දැන් රනිල් වික්‍රමසිංහ මහතාවද අප්පච්චී ලෙස හඳුන්වන බව කීය

    සමගි ජන බලවේගයේ සභාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් එළියට යන විට පොහොට්ටු පක්ෂයේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා එම පක්ෂය තුළට රිංගා ඇති බවද සඳහන් කළේය.

    රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන හිරේ දමන තුරු තමන්ට නින්ද යන්නේ නැතැයි කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ නිදි බවද ඔහු කීය.

    මහදවල් මහදවල් මහ බැංකුව සොරා කෑවට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කළ අංක 16 යටතේ කොළඹට තරග කළ තමන් මහා ප්‍රාඥයා ලෙස හැඳින්වූ බන්දුල ගුණවර්ධන මහතා ද අද වික්‍රමසිංහ මහතා ළඟට ගොස් ඇති බවකි. ඒ මහතාඒ අනුව හොරා යයි කියූ තැනැත්තත් හොරා ලෙස සලකන තැනැත්තා ළඟට ම යෑම සරදමක් බව පැවසිය.

    ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ මාලිගාවත්ත පී ඩී’ සිරිසේන ක්‍රීඩාංගනයේ ඊයේ පැවති ිශ්‍රාමික ම් ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව අමතමිනි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.