Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිමල් ලාන්සා රිමාන්ඩ්

    August 29, 2025

    හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

    August 29, 2025

    ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්

    August 29, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආරක්ෂක අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට කමල් ගුණරත්න රුසියාවට
    Featured

    ආරක්ෂක අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට කමල් ගුණරත්න රුසියාවට

    By LFNApril 28, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා මුණ ගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

    ඒ, රාජ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා වන උසස් නිලධාරීන්ගේ 12වන ජාත්‍යන්තර හමුවේදීය .

    රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හිදී මෙය පැවැත්වුණි.

    ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම මෙන්ම, කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාමුහිකත්වය වැඩිදියුණු කිරීම මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන්ය.

    එමෙන්ම ත්‍රස්ත මර්ධන ප්‍රයත්නයන්, සයිබර් හා අන්තර්ජාල මෙන්ම ආරක්ෂක සහයෝගීතාව ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

    ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට හා ආරක්ෂක ක්‍රියාවලිය තුළ දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව මංපෙත් පිළිබඳව සොයා බැලීමට ඇති අනෝන්‍යය කැපවීම දෙපාර්ශ්වය විසින් ම මෙහිදී අවධානයට යොමුකළ බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නිමල් ලාන්සා රිමාන්ඩ්

    August 29, 2025

    හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

    August 29, 2025

    ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්

    August 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,353 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,284 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    නිමල් ලාන්සා රිමාන්ඩ්

    August 29, 20250123 Views

    කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාව සැප්තැම්බර් මස 12 වනදා දක්වා…

    හිටපු ජනපති රනිල් රෝහලෙන් පිටව යයි

    August 29, 2025

    ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්

    August 29, 2025

    රතන හිමි රිමාන්ඩ්

    August 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.