Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආරක්ෂක අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට කමල් ගුණරත්න රුසියාවට
    Featured

    ආරක්ෂක අභියෝග පිළිබඳ සාකච්ඡා කිරීමට කමල් ගුණරත්න රුසියාවට

    By LFNApril 28, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා මුණ ගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

    ඒ, රාජ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා වන උසස් නිලධාරීන්ගේ 12වන ජාත්‍යන්තර හමුවේදීය .

    රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හිදී මෙය පැවැත්වුණි.

    ආරක්ෂක අභියෝගයන්ට මුහුණ දීම මෙන්ම, කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාමුහිකත්වය වැඩිදියුණු කිරීම මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන්ය.

    එමෙන්ම ත්‍රස්ත මර්ධන ප්‍රයත්නයන්, සයිබර් හා අන්තර්ජාල මෙන්ම ආරක්ෂක සහයෝගීතාව ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබේ.

    ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට හා ආරක්ෂක ක්‍රියාවලිය තුළ දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා නව මංපෙත් පිළිබඳව සොයා බැලීමට ඇති අනෝන්‍යය කැපවීම දෙපාර්ශ්වය විසින් ම මෙහිදී අවධානයට යොමුකළ බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.