Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ඩොලරය 300 සීමාවට – වාසිය පාරිභෝගිකයාට නෑ
    Business

    ඩොලරය 300 සීමාවට – වාසිය පාරිභෝගිකයාට නෑ

    By LFNMarch 16, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මේ වසරේ ගතවූ මාස තුන තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 5.6 %කින් ශක්තිමත් වී තිබෙන අතර ඊයේ (15) එහි ගැනුම් මිල රුපියල් 300ක් බවට පත්විය.

    නමුත් රුපියල දරුණු ලෙස අවප්‍රමාණය වූ අවස්ථාවේ දිනෙන් දින භාණ්ඩ හා සේවා මිල ඉහළ ගිය වේගයෙන් මේ වනවිට ඒවායේ මිල ගණන් පහළ නොයෑම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් ප්‍රශ්න කරමින් සිටී.

    මෙරට ආර්ථිකය දරුණු අවපාතයකට ඇදදමමින් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩිම ප්‍රමාණයකින්, එනම් 44.8%කින් අවප්‍රමාණය වූයේ පසුගිය 2022 වසරේදීය.

    2022 වසරේ නොවැම්බර් මාසය තුළ අමෙරිකානු ඩොලරයේ නිරූපිත අනුපාතිකය රුපියල් 363 ශත 50ක් ලෙස පැවති අතර ඒ වනවිට ගැනුම් මිල රුපියල් 360 ශත 99ක් සහ විකුණුම් මිල රුපියල් 371 ශත 83ක් විය.

    කෙසේවෙතත් අද වන විට මෙරට වාණිජ බැංකු රැසක අමෙරිකානු ඩොලරයක නිරූපිත අනුපාතිකය රුපියල් 305 ශත 64ක් බවට පත්වුණේ ගැනුම් මිල රුපියල් 300 ශත 60ක් සහ විකුණුම් මිල රුපියල් 310 ශත 20 තෙක් පහත හෙලමිනි.

    ඒ අනුව ඉකුත් 2023 වසර තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල 12.1%කින් අධිප්‍රමාණය වී තිබූ අතර මේ වසරේ ගතවූ මාස තුන තුළ රුපියල 5.6%කින් අධිප්‍රමාණය වී තිබේ.

    මේ අතර, විද්වතුන් පෙන්වා දෙන්නේ විනිමය අනුපාතිකයේ සිදුවන වෙනස්කම්වල වාසිය පාරිභෝගිකයා වෙත ලැබීමේ ක්‍රමවේදයක් කඩිනමින් සැකසිය යුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.