Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළඟදීම
    Featured

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළඟදීම

    By LFNMarch 13, 2024No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා පවසයි.

    ඔහු සඳහන් කළේ, මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

    “අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රතිපත්ති රාමුවේ තියෙනවා යෝජනා කරලා ජාතික පාසල් සහ පළාත් සභා පාසල් කියලා වෙන් නොකර එකම වර්ගයක් තියන්න. ඒ පිළිබඳව අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා වෙමින් පවතිනවා. එකවර බැරිවෙයි. නමුත් ක්‍රමානුකූලව අදියරයෙන් අදියර ඒක කරන්න පුළුවන් වෙයි.

    උගන්නන්නේ නැහැ කියන්න බෑ. එහෙම වුණා නම් ප්‍රතිඵල ගන්න බෑනේ. නමුත් අපි ඒවා සකස් කරගන්න ඕනේ. ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කරන වැඩසටහන්, තාක්ෂණය යොදා ගැනීම ආදිය කරලා ඒ සියල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක එනවා. පන්ති කාමරයේ යම් විෂයක යුනිට් එක කරලා ඉවර වෙද්දි අභ්‍යාසයක් කරනවා. ඒකට ලකුණු දීලා ඉවර කරනවා. ඊළඟට ඊළඟ එක. බොහෝ රටවල් එහෙම තමා ක්‍රියාත්මක වෙන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක කාලීනව වෙනස් වෙන්න ඕනේ. අපි ඒ වෙනස කරනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් කරන්නේ. එතකොට ඇමති වෙනස් වුණාට වෙනස් වෙන්නේ නෑ. නැවත පාර්ලිමේන්තුවෙන්ම කරන්න වෙන්නේ. ඒ නිසා වෙනදාට වඩා වෙනසක් තියෙනවා අද…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025

    රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ගැන දැනුම්දීමක්

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 20250125 Views

    සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය…

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025

    රාජ්‍ය සේවකයින්ගේ ආපදා ණය ගැන දැනුම්දීමක්

    May 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.