Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළඟදීම
    Featured

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළඟදීම

    By LFNMarch 13, 2024No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා පවසයි.

    ඔහු සඳහන් කළේ, මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

    “අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රතිපත්ති රාමුවේ තියෙනවා යෝජනා කරලා ජාතික පාසල් සහ පළාත් සභා පාසල් කියලා වෙන් නොකර එකම වර්ගයක් තියන්න. ඒ පිළිබඳව අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡා වෙමින් පවතිනවා. එකවර බැරිවෙයි. නමුත් ක්‍රමානුකූලව අදියරයෙන් අදියර ඒක කරන්න පුළුවන් වෙයි.

    උගන්නන්නේ නැහැ කියන්න බෑ. එහෙම වුණා නම් ප්‍රතිඵල ගන්න බෑනේ. නමුත් අපි ඒවා සකස් කරගන්න ඕනේ. ගුරුවරුන්ගේ දැනුම යාවත්කාලීන කරන වැඩසටහන්, තාක්ෂණය යොදා ගැනීම ආදිය කරලා ඒ සියල්ල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක එනවා. පන්ති කාමරයේ යම් විෂයක යුනිට් එක කරලා ඉවර වෙද්දි අභ්‍යාසයක් කරනවා. ඒකට ලකුණු දීලා ඉවර කරනවා. ඊළඟට ඊළඟ එක. බොහෝ රටවල් එහෙම තමා ක්‍රියාත්මක වෙන්නේ. අධ්‍යාපන ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක කාලීනව වෙනස් වෙන්න ඕනේ. අපි ඒ වෙනස කරනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් කරන්නේ. එතකොට ඇමති වෙනස් වුණාට වෙනස් වෙන්නේ නෑ. නැවත පාර්ලිමේන්තුවෙන්ම කරන්න වෙන්නේ. ඒ නිසා වෙනදාට වඩා වෙනසක් තියෙනවා අද…”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.