Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වගා හානි තක්සේරු කිරීමේ කටයුතු කඩිනමින්
    Featured

    වගා හානි තක්සේරු කිරීමේ කටයුතු කඩිනමින්

    By LFNJanuary 19, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙවර මහ කන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් හානියට පත් ව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඒ අනුව කුඹුරු හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස තමන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

    ප්‍රංශ රජයේ සහන ණය ව්‍යාපෘතිය යටතේ දංකොටුව ප්‍රදේශයේ ඉදි කළ කිරි ආශ්‍රිත නිෂ්පාදනාගාරයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

    දැනට පවතින එළවළු හිඟය ඉදිරි කාලය තුළ අවසන් වුව ද ලබන ජූනි මාසය වන විට නැවතත් එළවළු හිඟයක් ඇති විය හැකි බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කර ඇත.

    මෙවර යල කන්නයේ නියඟයක් ඇති වීමේ අවදානම පවතින බැවින් එම එළවළු හිඟයට මුහුණ දීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් වහාම ආරම්භ කරන ලෙස තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 20250116 Views

    යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී…

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025

    හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.