Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වගා හානි තක්සේරු කිරීමේ කටයුතු කඩිනමින්
    Featured

    වගා හානි තක්සේරු කිරීමේ කටයුතු කඩිනමින්

    By LFNJanuary 19, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති අධික වර්ෂාව හා ගංවතුර හේතුවෙන් මෙවර මහ කන්නයේ වී වගා කර තිබූ කුඹුරු අක්කර 61,000ක් හානියට පත් ව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඒ අනුව කුඹුරු හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස තමන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන් බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.

    ප්‍රංශ රජයේ සහන ණය ව්‍යාපෘතිය යටතේ දංකොටුව ප්‍රදේශයේ ඉදි කළ කිරි ආශ්‍රිත නිෂ්පාදනාගාරයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

    දැනට පවතින එළවළු හිඟය ඉදිරි කාලය තුළ අවසන් වුව ද ලබන ජූනි මාසය වන විට නැවතත් එළවළු හිඟයක් ඇති විය හැකි බව ද අමාත්‍යවරයා එහි දී සඳහන් කර ඇත.

    මෙවර යල කන්නයේ නියඟයක් ඇති වීමේ අවදානම පවතින බැවින් එම එළවළු හිඟයට මුහුණ දීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් වහාම ආරම්භ කරන ලෙස තමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.