ජපානයේ මුදල් අමාත්‍ය සුසූකි ෂුනිචි මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවය.
Get the latest creative news from FooBar about art, design and business.