Share Facebook Twitter LinkedIn Pinterest Email ජපානයේ මුදල් අමාත්‍ය සුසූකි ෂුනිචි මහතා ඇතුළු ජපාන නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවය.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026