Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

    June 30, 2025

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මම පාලනය කළා ඇති…අලුත් නායකත්වයක් ඕනේ -මහින්ද
    Featured

    මම පාලනය කළා ඇති…අලුත් නායකත්වයක් ඕනේ -මහින්ද

    By LFNOctober 4, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යළි පාලන බලය ලබාගැනීමේ අපේක්ෂාවක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    අද (04) පෙරවරුවේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහාවිහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

    ප්‍රශ්නය – ජනාධිපතිගේ කතාව කොහොමද

    “හොඳයි කතාව ඉතින්.”

    ප්‍රශ්නය – ජනාධිපතිතුමා කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් එපා කියලා ?

    “ඔව් ඒක හරි. ඒක තමා ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ.”

    ප්‍රශ්නය – ඔබතුමත් සැරට කතා කරපු කෙනෙක් ජාත්‍යන්තර මාධ්‍යට. රනිල් මහත්තයත් ඒ ගාණට ගිහින් තියෙනවා.

    “හොඳයි ඉතින්. එහෙම එපැයි කරන්න.”

    ප්‍රශ්නය – මාධ්‍ය වාරණයක් කරනවා කියලා තියෙනවා.

    “නෑ. නෑ.. එහෙම කිව්වට කවුරුත් අත උස්සන්නේ නෑ නේ.”

    ප්‍රශ්නය – චැනල් ෆෝ ගැන මොකද හිතන්නේ ?

    “චැනල් ෆෝ එකට ඕන විදියට අපිට නටන්න බෑනේ.”

    ප්‍රශ්නය – ජීවත් වෙන්න අමාරුයි. උපදෙසක් දෙන්න බෑ ද ආණ්ඩුවට ?

    “ආණ්ඩුවට අපි කියන්නේ, ජනතාව අමාරුවෙන් ඉන්න මේ වෙලාවේ ජනතාවට පිහිටවෙන්න ඕනේ. අපි එදා ඉඳලම ජනතාවගේ පැත්තේ.”

    “අපෙන් උපදෙස් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. බලෙන් දෙන්න බෑනේ.”

    ප්‍රශ්නය – පාලන බලය ඔබතුමාගේ පැත්තට ගන්න බලාපොරොත්තුවක් නැද්ද?

    “එහෙම නෑ. මම පාලනය කළා ඇතිනේ. අලුත් නායකත්වයක් ඇති වෙලා ඉදිරියට යන්න ඕනේ.”

    Most

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

    June 30, 2025

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,932 Views
    Don't Miss

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

    June 30, 20250122 Views

    කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර…

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025

    දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දිනදෙයි

    June 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.