Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මම පාලනය කළා ඇති…අලුත් නායකත්වයක් ඕනේ -මහින්ද
    Featured

    මම පාලනය කළා ඇති…අලුත් නායකත්වයක් ඕනේ -මහින්ද

    By LFNOctober 4, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යළි පාලන බලය ලබාගැනීමේ අපේක්ෂාවක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    නව නායකත්වයක් යටතේ පක්ෂය ඉදිරියට යා යුතු බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

    අද (04) පෙරවරුවේ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක මහාවිහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

    ප්‍රශ්නය – ජනාධිපතිගේ කතාව කොහොමද

    “හොඳයි කතාව ඉතින්.”

    ප්‍රශ්නය – ජනාධිපතිතුමා කියනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් එපා කියලා ?

    “ඔව් ඒක හරි. ඒක තමා ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ.”

    ප්‍රශ්නය – ඔබතුමත් සැරට කතා කරපු කෙනෙක් ජාත්‍යන්තර මාධ්‍යට. රනිල් මහත්තයත් ඒ ගාණට ගිහින් තියෙනවා.

    “හොඳයි ඉතින්. එහෙම එපැයි කරන්න.”

    ප්‍රශ්නය – මාධ්‍ය වාරණයක් කරනවා කියලා තියෙනවා.

    “නෑ. නෑ.. එහෙම කිව්වට කවුරුත් අත උස්සන්නේ නෑ නේ.”

    ප්‍රශ්නය – චැනල් ෆෝ ගැන මොකද හිතන්නේ ?

    “චැනල් ෆෝ එකට ඕන විදියට අපිට නටන්න බෑනේ.”

    ප්‍රශ්නය – ජීවත් වෙන්න අමාරුයි. උපදෙසක් දෙන්න බෑ ද ආණ්ඩුවට ?

    “ආණ්ඩුවට අපි කියන්නේ, ජනතාව අමාරුවෙන් ඉන්න මේ වෙලාවේ ජනතාවට පිහිටවෙන්න ඕනේ. අපි එදා ඉඳලම ජනතාවගේ පැත්තේ.”

    “අපෙන් උපදෙස් ඉල්ලුවොත් දෙන්න පුළුවන්. බලෙන් දෙන්න බෑනේ.”

    ප්‍රශ්නය – පාලන බලය ඔබතුමාගේ පැත්තට ගන්න බලාපොරොත්තුවක් නැද්ද?

    “එහෙම නෑ. මම පාලනය කළා ඇතිනේ. අලුත් නායකත්වයක් ඇති වෙලා ඉදිරියට යන්න ඕනේ.”

    Most

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202606 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.