Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුංචි ඡන්දයේ නාමයෝජනා හිසරදයක්
    Featured

    පුංචි ඡන්දයේ නාමයෝජනා හිසරදයක්

    By LFNAugust 19, 2023No Comments1 Min Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කර හෝ එසේත් නැත්නම් වෙනත් ආකාරයකින් හෝ නාමයෝජනා හේතුවෙන් පවතින තහංචි ඉවත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඊයේ (18) මාධ්‍යට පැවසීය.

    නාමයෝජනා හේතුවෙන් ප්‍රාදේශීය දේශපාලඥායන් ලෙස ගමේ අවමංගල්‍ය උත්සවය, පන්සලේ උත්සවයක හෝ පාසලක උත්සවයක ජනතාව ඇමතීම හෝ වෙනත් විශේෂ අවස්ථාවලට සහභාගි වීම අහිමිවී ඇති බවත් ඒ හේතුවෙන් නාමයෝජනා පිළිබඳව හැකි ඉක්මණින් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් එදිරිමාන්න මහතා කීය.

    තවද මැයි 9 වැනි අරගලය අවස්ථාවේදී විනාශයට පත්වූ ඇතැම් පළාත් පාලන නියෝජිතයන්ගේ නිවාස ඇතුළු දේපළ වෙනුවෙන් වන්දි ලැබීම පිළිබඳව ගැටලු ඇති බවත් එම ගැටලු ද ඉක්මණින් විසඳන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.

    එම ඉල්ලීම් පිළිබඳව දැඩි අවදාන යොමු කර හැකි ඉක්මණින් විසඳුමක් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩි දුරටත් පැවසීය.

    ජනාධිපති කාර්යාලයේදී ඊයේ (18) පැවැති එම විශේෂ සාකච්ඡාවට පළාත් පාලන නියෝජිතයන්ට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එහි මහ ලේකම් නීතිඥා සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න යන මහත්වරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රේණුක පෙරේරා මහතා ද සහභාගි වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 2025

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි

    December 19, 20250116 Views

    සෝමාවතිය පුද බිමට ගමන් ගන්නා සුංගාවිල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන…

    දිට්වා මෙරට ව්‍යාපාර 29,000කට අධික ප්‍රමාණයකට සැරටම රිද්දයි

    December 19, 2025

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.