Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 2025

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බදු ගැන අලුත්ම ආරංචියක්
    Featured

    බදු ගැන අලුත්ම ආරංචියක්

    By LFNJuly 14, 2023No Comments1 Min Read187 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හැකියාවක් ලැබෙන පළමු අවස්ථාවේදීම බදු බර පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මෙරට ආර්ථිකයේ නවතම තත්ත්වය හා බදු ප්‍රතිපත්තිය පිළිබඳ දැනුවත් කිරීමට මුදල් අමාත්‍යාංශයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    එහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

    ජනවාරි සිට මැයි දක්වා මාස 5 බැලුවොත් 2022 වසරට සාපේක්ෂව සියයට 38.1ක වර්ධනයක් තියෙනවා. බදු ආදායම සියයට 44.9කින් වර්ධනය වෙලා තියෙනවා. ආදායම් බදු සියයට 53.6කින් වර්ධනය වෙලා තියෙනවා. භාණ්ඩ හා සේවා මත බදු සියයට 65.6කින් වර්ධනය වෙලා තියෙනවා. විදේශ වෙළෙඳාම මත බදු සියයට 12.2කින් අඩුවෙලා තියෙනවා. ඒක රේගුවේ වරදක් නෙවෙයි අපි භාණ්ඩ දහස් ගණනක් ආනයනය නවත්වාගෙන තමයි මේ රට මේ තැනට ගෙනාවේ. අපේ මුළු වියදමත් සියයට 47.8කින් වැඩිවෙලා තියෙනවා. ඒ ප්‍රධානම වැඩිවීම වෙලා තියෙන්නේ මේ වර්තන වියදම අපේ සමෘද්ධි සහ සහනාධාර දීමනා. අපි බලාපොරොත්තු වෙන්නේ නෑ කිසිවිටෙකත් අලුත් බරක් මේ රටේ නිත්‍යානුකූල බදු ගෙවන්නන් වෙත පවරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ අපිට පුළුවන් පළවෙනි අවස්ථාවේම ඔවුන්ගේ බදු බර ටික ටික අඩුකරන තැනකට ඔවුන් සමග සාකච්ඡා කරන්න.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 2025

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,287 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,487 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,893 Views
    Don't Miss

    මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි

    May 10, 20250130 Views

    හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල්…

    සියදිවි නසාගත් දැරියට ගුරුවරයා කළ අපරාධය

    May 10, 2025

    රටම දන්න ‘ටීචර් අම්මා’ව අත්අඩංගුවට ගන්න නියෝගයක්

    May 10, 2025

    ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද

    May 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.