Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රජයේ ඉඩම් බැහැර කිරීමට නව වැඩ පිළිවෙළක් ළඟදීම
    Featured

    රජයේ ඉඩම් බැහැර කිරීමට නව වැඩ පිළිවෙළක් ළඟදීම

    By LFNJune 25, 2023No Comments1 Min Read173 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ ඉඩම් බැහැර කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරි දෙසතිය තුළ හඳුන්වාදීමට නියමිත බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ විවිධ ආයතන මගින් රජයේ ඉඩම් බැහැර කිරීමේදී මතුවන ගැටළු විසඳා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව එය ක්‍රියාත්මක වන බවයි.

    එතෙක් රජයේ ඉඩම් බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත කියා සිටියා.

    මැනුම් කටයුතු අවසන් කළ සිය ආයතනය සතු ඉඩම් 57,000 ක් සඳහා ඉදිරියේදී ඔප්පු ලබාදීමට නියමිත බව ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ වැඩිදුරටත් සඳහන් කළා

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.