Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නුවරඑළිය රක්ෂිතයක දර කඩන්න ගිය කතක් අතුරුදන්
    Featured

    නුවරඑළිය රක්ෂිතයක දර කඩන්න ගිය කතක් අතුරුදන්

    By LFNJune 15, 2023Updated:June 15, 2023No Comments1 Min Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නුවරඑළිය, බෝඹුරුඇල්ල රක්ෂිතයට ඊයේ (14) දර කැඩීම සඳහා ගොස් සිටි කාන්තාවක් අතුරුදන් වී තිබෙනවා.

    මෙලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පීඩාවත්ත, ලවර්ස්ලිප් ප්‍රදේශයේ පදිංචිකාරියක්.

    ඊයේ සවස 2.00ට පමණ ඥාති පුතෙකු සමඟ එම රක්ෂිතයට ගොස් දර සොයමින් සිටින විට ඥාති පුතාට මෙම කාන්තාව මඟ හැරී තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

    නුවරඑළිය පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් අතුරුදන් වූ කාන්තාව සෙවීමේ කටයුතුවල නිරතව සිටින අතර වැඩිදුර විමර්ශන නුවරඑළිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 2025

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,298 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,916 Views
    Don't Miss

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ

    June 6, 20250120 Views

    ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ…

    මර්වින් සිල්වාට අධි චෝදනා භාරදෙයි

    June 6, 2025

    කොළඹ හා කළුතර ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක්

    June 6, 2025

    දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි

    June 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.