Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නුවරඑළිය රක්ෂිතයක දර කඩන්න ගිය කතක් අතුරුදන්
    Featured

    නුවරඑළිය රක්ෂිතයක දර කඩන්න ගිය කතක් අතුරුදන්

    By LFNJune 15, 2023Updated:June 15, 2023No Comments1 Min Read178 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නුවරඑළිය, බෝඹුරුඇල්ල රක්ෂිතයට ඊයේ (14) දර කැඩීම සඳහා ගොස් සිටි කාන්තාවක් අතුරුදන් වී තිබෙනවා.

    මෙලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 63ක් වූ පීඩාවත්ත, ලවර්ස්ලිප් ප්‍රදේශයේ පදිංචිකාරියක්.

    ඊයේ සවස 2.00ට පමණ ඥාති පුතෙකු සමඟ එම රක්ෂිතයට ගොස් දර සොයමින් සිටින විට ඥාති පුතාට මෙම කාන්තාව මඟ හැරී තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

    නුවරඑළිය පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් අතුරුදන් වූ කාන්තාව සෙවීමේ කටයුතුවල නිරතව සිටින අතර වැඩිදුර විමර්ශන නුවරඑළිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.