Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩි පොලියට තවමත් රැවටෙන අපේ කාන්තාවෝ
    Featured

    වැඩි පොලියට තවමත් රැවටෙන අපේ කාන්තාවෝ

    By LFNJune 10, 2023No Comments1 Min Read191 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආකර්ෂණීය පොලියක් දෙන බව පවසා රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කළ කැස්බෑව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි.

    සැකකාරියගේ වංචාවන්ට හසුවූ බහුතරයක් කාන්තාවන් බව සඳහන් වෙයි.

    ඉකුත් වසරේ මාර්තු මස සිට මෙම වංචාව සිදුකර ඇති බව ලද පැමිණිලිවල දැක්වෙයි.

    මේ වන විට ඇයට එරෙහිව පිළියන්දල පොලිසියට පැමිණිලි 11ක් ලැබී ඇතැයි පොලිස් නිලධාරික් පැවසීය.

    විවිධ ව්‍යාපෘතිවලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම් පාවිච්චි කර රුපියල් ලක්ෂ 3 සිට 25 දක්වා මුදල් විවිධ අයගෙන් මෙම සැකකාරිය වංචාකාරී ලෙස ලබාගෙන ඇති බවට පොලීසියට කරන ලද පැමිණිලිවල සඳහන් වෙයි.

    වංචාකළ මුදල් ඉල්ලා සිටීමේදී මුදල් නොදෙන බවට තර්ජනය කරන බවට ද පැමිණිලිකරුවන් පොලීසිය හමුවේ ප්‍රකාශකර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකාරිය පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු පනස් හතරක තැනැත්තියකි.

    සැකකාරිය කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.