Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩි පොලියට තවමත් රැවටෙන අපේ කාන්තාවෝ
    Featured

    වැඩි පොලියට තවමත් රැවටෙන අපේ කාන්තාවෝ

    By LFNJune 10, 2023No Comments1 Min Read188 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආකර්ෂණීය පොලියක් දෙන බව පවසා රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කළ කැස්බෑව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි.

    සැකකාරියගේ වංචාවන්ට හසුවූ බහුතරයක් කාන්තාවන් බව සඳහන් වෙයි.

    ඉකුත් වසරේ මාර්තු මස සිට මෙම වංචාව සිදුකර ඇති බව ලද පැමිණිලිවල දැක්වෙයි.

    මේ වන විට ඇයට එරෙහිව පිළියන්දල පොලිසියට පැමිණිලි 11ක් ලැබී ඇතැයි පොලිස් නිලධාරික් පැවසීය.

    විවිධ ව්‍යාපෘතිවලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම් පාවිච්චි කර රුපියල් ලක්ෂ 3 සිට 25 දක්වා මුදල් විවිධ අයගෙන් මෙම සැකකාරිය වංචාකාරී ලෙස ලබාගෙන ඇති බවට පොලීසියට කරන ලද පැමිණිලිවල සඳහන් වෙයි.

    වංචාකළ මුදල් ඉල්ලා සිටීමේදී මුදල් නොදෙන බවට තර්ජනය කරන බවට ද පැමිණිලිකරුවන් පොලීසිය හමුවේ ප්‍රකාශකර ඇත.

    අත්අඩංගුවට ගත් සැකකාරිය පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු පනස් හතරක තැනැත්තියකි.

    සැකකාරිය කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.