Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හමුදා නිල ඇඳුමක්, කඩුවක් සහ ජීව උණ්ඩ 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    Featured

    හමුදා නිල ඇඳුමක්, කඩුවක් සහ ජීව උණ්ඩ 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    By LFNMay 21, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජීව උණ්ඩ 05 ක්, යුද හමුදා නිල ඇඳුම් කට්ටලයක් සහ කඩුවක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වීරකැටිය, කුඩාබැඳිගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

    යම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් මෙම භාණ්ඩ සැකකරු සන්තකයේ තබා ගන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි විතාරණදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා සැකකරු වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    අනතුරුදායක ලෙස තිරික්කල් රේස් ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට

    March 25, 2026029 Views

    2026.03.22 වන දින සවස 06.30ට පමණ හලාවත-කුරුණෑගල මාර්ගයේ අනතුරුදායක ලෙස පදවමින් සිටි තිරික්කලයක් එම මාර්ගයේ…

    මනම්පිටියේ වැලි මිල ඉහළ යයි

    March 25, 2026

    අල්ලස් ගත් පොලිසියේ දෙන්නෙක් ගෙදර යවයි

    March 25, 2026

    හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රෝහලට

    March 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.