Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හමුදා නිල ඇඳුමක්, කඩුවක් සහ ජීව උණ්ඩ 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    Featured

    හමුදා නිල ඇඳුමක්, කඩුවක් සහ ජීව උණ්ඩ 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    By LFNMay 21, 2023No Comments1 Min Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජීව උණ්ඩ 05 ක්, යුද හමුදා නිල ඇඳුම් කට්ටලයක් සහ කඩුවක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වීරකැටිය, කුඩාබැඳිගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.

    යම් අපරාධයක් සිදුකිරීමේ අරමුණින් මෙම භාණ්ඩ සැකකරු සන්තකයේ තබා ගන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි විතාරණදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා සැකකරු වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.