Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යාපනය සිට කතරගම දක්වා හින්දු පාද යාත්‍රාවට, අලිමංකඩ යුද්ධ හමුදා මාර්ග බාධකයේදී සිදුවූදේ….
    Featured

    යාපනය සිට කතරගම දක්වා හින්දු පාද යාත්‍රාවට, අලිමංකඩ යුද්ධ හමුදා මාර්ග බාධකයේදී සිදුවූදේ….

    By LFNMay 9, 2023Updated:May 10, 2023No Comments1 Min Read553 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෙල්වම් සන්නිදි මුරුගන් කෝවිලේ සිට කතරගම දේවාලය දක්වා සිදුකරන වාර්ෂික පාද යාත්‍රාව පසුගිය (06) වන දින ගමන් ආරම්භ කරන ලදී.

    පාද යාත්‍රාවේ බැතිමතුන් අද (09) දින උදෑසන වන විට කිලිනොච්චිය දිස්ත්‍රික්කය හරහා ගමන් කරමින් සිටී.

    මේ දක්වා ගමන් කල ගමන් මාර්ගයේදී බැතිමතුන්ගේ විඩාව සමනය කිරීම සඳහා බොහෝමයක් යුද්ධ හමුදා කඳවුරු අසලදී විවිධ සංග්‍රහ සහ වෛද්‍ය ආධාර වැඩසටහන් සිදුකරනු දක්නට ලැබිණ.

    අද (09) දින අලිමංකඩ යුද්ධ හමුදා මර්ග බාධකය හරහා බැතිමතුන් ගමන් කරමින් සිටියදී, ඔවුන්ගේ විඩාව දුරු කිරීමට තේ පැන් සංග්‍රහයක් සහ වෛද්‍ය ආධාර ලබා දීමේ වැඩ සටහනක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කර තිබුණි.

    යාපනය ප්‍රදේශයේ දමිළ දේශපාලන නායකයින් බෞද්ධ පන්සල් සහ යුද්ධ හමුදාවට විරුද්ධව විවිධ විරෝධතාවයන් පවත්වමින් සිටී. එවැනි වාතාවරණයක දුෂ්කර පාද යාත්‍රාවේ නියැලී සිටින හින්දු බැතිමතුන්ට යුද්ධ හමුදාව දැක්වු සහය, ජාති ආගම් භේදයකින් තොරව අගය කල යුතුමය. කෙසේ වෙතත් මේ වන තෙක් කිසිදු දේශපාලඥයෙකු එම බැතිමතුන්ට ජලය බිදක් හෝ ලබා දීමට සැලසුම් නොකර සිටීම කණගාටුදායක කරුණකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 20250119 Views

    රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරාගැනීම රජයේ…

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025

    වැටුප් විෂමතාව ඇතුළු විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම්

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.