Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යාපනය සිට කතරගම දක්වා හින්දු පාද යාත්‍රාවට, අලිමංකඩ යුද්ධ හමුදා මාර්ග බාධකයේදී සිදුවූදේ….
    Featured

    යාපනය සිට කතරගම දක්වා හින්දු පාද යාත්‍රාවට, අලිමංකඩ යුද්ධ හමුදා මාර්ග බාධකයේදී සිදුවූදේ….

    By LFNMay 9, 2023Updated:May 10, 2023No Comments1 Min Read555 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සෙල්වම් සන්නිදි මුරුගන් කෝවිලේ සිට කතරගම දේවාලය දක්වා සිදුකරන වාර්ෂික පාද යාත්‍රාව පසුගිය (06) වන දින ගමන් ආරම්භ කරන ලදී.

    පාද යාත්‍රාවේ බැතිමතුන් අද (09) දින උදෑසන වන විට කිලිනොච්චිය දිස්ත්‍රික්කය හරහා ගමන් කරමින් සිටී.

    මේ දක්වා ගමන් කල ගමන් මාර්ගයේදී බැතිමතුන්ගේ විඩාව සමනය කිරීම සඳහා බොහෝමයක් යුද්ධ හමුදා කඳවුරු අසලදී විවිධ සංග්‍රහ සහ වෛද්‍ය ආධාර වැඩසටහන් සිදුකරනු දක්නට ලැබිණ.

    අද (09) දින අලිමංකඩ යුද්ධ හමුදා මර්ග බාධකය හරහා බැතිමතුන් ගමන් කරමින් සිටියදී, ඔවුන්ගේ විඩාව දුරු කිරීමට තේ පැන් සංග්‍රහයක් සහ වෛද්‍ය ආධාර ලබා දීමේ වැඩ සටහනක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කර තිබුණි.

    යාපනය ප්‍රදේශයේ දමිළ දේශපාලන නායකයින් බෞද්ධ පන්සල් සහ යුද්ධ හමුදාවට විරුද්ධව විවිධ විරෝධතාවයන් පවත්වමින් සිටී. එවැනි වාතාවරණයක දුෂ්කර පාද යාත්‍රාවේ නියැලී සිටින හින්දු බැතිමතුන්ට යුද්ධ හමුදාව දැක්වු සහය, ජාති ආගම් භේදයකින් තොරව අගය කල යුතුමය. කෙසේ වෙතත් මේ වන තෙක් කිසිදු දේශපාලඥයෙකු එම බැතිමතුන්ට ජලය බිදක් හෝ ලබා දීමට සැලසුම් නොකර සිටීම කණගාටුදායක කරුණකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202603 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.