Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජීවිත පහක් අහිමිකළ ඝාතකයා කොටුවෙයි
    Featured

    ජීවිත පහක් අහිමිකළ ඝාතකයා කොටුවෙයි

    By LFNApril 23, 2023No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය අනුව දත්ත ඇතුලත් සමීක්ෂණ වාර්තාවක් නිකුත්වී තිබෙනවා. IHP සමීක්ෂණයට අනුව මේ අවස්ථාව වන විට ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ඡන්දදායකයන්ගෙන් 48%ක කැමැත්ත හිමිව ඇත්තේ අනුර දිසානායක මහතා වෙතයි. මනාප ලැබීමේ දෙවැනි තැන ඇත්තේ දැනටමත් විපක්ෂනායකවරයා වන සජිත් ප්‍රේමදාස මහතාටයි. ඔහු සම්බන්ධව මනාපය ඇත්තේ 37%ක ප්‍රමාණයක් බවයි වාර්තාවේ දැක්වෙන්නේ. මේ දෙදෙනාම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා ඉදිරියෙන් සිටීම විශේෂයක්.
    IHP සමීක්ෂණ වාර්තාව කියන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට 11%ක් සහ සාමාන්‍ය ඡන්ද ප්‍රමාණයක් හිමිවන බවයි. මේ සමීක්ෂණ වාර්තාවට අනුව පොහොට්ටුවට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු නැහැ. එහෙත් පොහොට්ටුවේ කිනම් හෝ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් කළත් ලැබෙනු ඇත්තේ 4%ක ඡන්ද ප්‍රමාණයක් බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.
    පසුගිය දා මෙම සමීක්ෂණ ආයතනය විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වුණේ මහ මැතිවරණයක දී ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බවයි. මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය එයින් ජයග්‍රහණය කරන බව සමීක්ෂණ වාර්තාව පවසා තිබුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,409 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202607 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.