Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජීවිත පහක් අහිමිකළ ඝාතකයා කොටුවෙයි
    Featured

    ජීවිත පහක් අහිමිකළ ඝාතකයා කොටුවෙයි

    By LFNApril 23, 2023No Comments1 Min Read219 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය අනුව දත්ත ඇතුලත් සමීක්ෂණ වාර්තාවක් නිකුත්වී තිබෙනවා. IHP සමීක්ෂණයට අනුව මේ අවස්ථාව වන විට ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් ඡන්දදායකයන්ගෙන් 48%ක කැමැත්ත හිමිව ඇත්තේ අනුර දිසානායක මහතා වෙතයි. මනාප ලැබීමේ දෙවැනි තැන ඇත්තේ දැනටමත් විපක්ෂනායකවරයා වන සජිත් ප්‍රේමදාස මහතාටයි. ඔහු සම්බන්ධව මනාපය ඇත්තේ 37%ක ප්‍රමාණයක් බවයි වාර්තාවේ දැක්වෙන්නේ. මේ දෙදෙනාම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා ඉදිරියෙන් සිටීම විශේෂයක්.
    IHP සමීක්ෂණ වාර්තාව කියන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට 11%ක් සහ සාමාන්‍ය ඡන්ද ප්‍රමාණයක් හිමිවන බවයි. මේ සමීක්ෂණ වාර්තාවට අනුව පොහොට්ටුවට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු නැහැ. එහෙත් පොහොට්ටුවේ කිනම් හෝ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් කළත් ලැබෙනු ඇත්තේ 4%ක ඡන්ද ප්‍රමාණයක් බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.
    පසුගිය දා මෙම සමීක්ෂණ ආයතනය විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවක දැක්වුණේ මහ මැතිවරණයක දී ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බවයි. මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය එයින් ජයග්‍රහණය කරන බව සමීක්ෂණ වාර්තාව පවසා තිබුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.