Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»6 සිට 13 දක්වා ශ්‍රේණිවල විෂය මාලා යාවත්කාලීන කිරිමට සැලසුම්
    Featured

    6 සිට 13 දක්වා ශ්‍රේණිවල විෂය මාලා යාවත්කාලීන කිරිමට සැලසුම්

    By LFNFebruary 13, 2023No Comments1 Min Read185 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්තිය සඳහා සති දෙකක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවය.

    කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළේය.

    “අපි අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට සැලසුම් කරගෙන යන්නේ 2024 සිට 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා තියෙන සිලබස් ඔක්කෝම අප්ඩේට් කරලා, ආටිෆිෂල් ඉන්ටලිජන් හඳුන්වා දෙන්න. සමහරවිට එක බාස්කට් එකක වෙනම සබ්ජෙක්ට් එකක් විදියට AI දැනට ICT තියෙනවා. වෙන බාස්කට් එකක ආවොත් ශිෂ්‍යයින්ට පුළුවන් තෝරගන්න. ICT + AI සබ්ජෙක්ට් දෙකම තෝරාගන්න. අපි ඒක දැන් සාකච්ඡා කරගෙන යනවා. අධ්‍යාපනය ඩිජිටල්කරණය ගැන ප්‍රතිපත්තිය අපි සම්මත කරනවා සති දෙකකින් අමාත්‍ය මණ්ඩලයේ දී. දැනට ඒක පෙන්ඩින්. අපේ රටේ අනාගතය රඳා පවතින්නේ තාක්ෂණය වැඩිදියුණු කිරීම මත.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.