Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»6 සිට 13 දක්වා ශ්‍රේණිවල විෂය මාලා යාවත්කාලීන කිරිමට සැලසුම්
    Featured

    6 සිට 13 දක්වා ශ්‍රේණිවල විෂය මාලා යාවත්කාලීන කිරිමට සැලසුම්

    By LFNFebruary 13, 2023No Comments1 Min Read186 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන වසරේ සිට 6 ශ්‍රේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අධ්‍යාපනයේ ඩිජිටල්කරණය පිළිබඳ ප්‍රතිපත්තිය සඳහා සති දෙකක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවය.

    කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව සඳහන් කළේය.

    “අපි අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට සැලසුම් කරගෙන යන්නේ 2024 සිට 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා තියෙන සිලබස් ඔක්කෝම අප්ඩේට් කරලා, ආටිෆිෂල් ඉන්ටලිජන් හඳුන්වා දෙන්න. සමහරවිට එක බාස්කට් එකක වෙනම සබ්ජෙක්ට් එකක් විදියට AI දැනට ICT තියෙනවා. වෙන බාස්කට් එකක ආවොත් ශිෂ්‍යයින්ට පුළුවන් තෝරගන්න. ICT + AI සබ්ජෙක්ට් දෙකම තෝරාගන්න. අපි ඒක දැන් සාකච්ඡා කරගෙන යනවා. අධ්‍යාපනය ඩිජිටල්කරණය ගැන ප්‍රතිපත්තිය අපි සම්මත කරනවා සති දෙකකින් අමාත්‍ය මණ්ඩලයේ දී. දැනට ඒක පෙන්ඩින්. අපේ රටේ අනාගතය රඳා පවතින්නේ තාක්ෂණය වැඩිදියුණු කිරීම මත.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.