Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 2025

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන්
    Featured

    ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන්

    By LFNFebruary 7, 2023No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන් භාවිත කිරීමට රජය උත්සාහ කරන බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

    ඉදිරි වසර වලදී ගල් අඟුරු බල ශක්තියෙන් ඉවත් වීමට රජය සැලසුම් කර තිබෙන බවද විජයවර්ධන මහතා කීය.

    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) දෙවන ලේකම් ලාරා ස්වෙඉන්සන් (Lara Sveinsson), දෙවන ලේකම් සොෆී ගෝර්ඩන් (Sophie Gordon) සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ගරු රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණු අතර එහිදී විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

    ලංකාවෙි දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයක් ඉක්මනින් පිහිටුවීම සහ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීමේ කටයුතු කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.

    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා මෙහිදී කීවෙි ඕස්ට්‍රේලියාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට සහාය දීමට කැමැත්තෙන් සිටින බවයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    නිල සංචාරය නිමකළ ඉන්දීය විදෙස් ඇමති ජයිශංකර් දිවයිනෙන් පිටව යයි

    December 23, 20250125 Views

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා සිය දෙදින නිල සංචාරය නිමකරමින් මීට සුළු…

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.