Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන්
    Featured

    ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන්

    By LFNFebruary 7, 2023No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගල් අඟුරු වෙනුවට හයිඩ්‍රජන් භාවිත කිරීමට රජය උත්සාහ කරන බව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

    ඉදිරි වසර වලදී ගල් අඟුරු බල ශක්තියෙන් ඉවත් වීමට රජය සැලසුම් කර තිබෙන බවද විජයවර්ධන මහතා කීය.

    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) දෙවන ලේකම් ලාරා ස්වෙඉන්සන් (Lara Sveinsson), දෙවන ලේකම් සොෆී ගෝර්ඩන් (Sophie Gordon) සහ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ගරු රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණු අතර එහිදී විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

    ලංකාවෙි දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයක් ඉක්මනින් පිහිටුවීම සහ දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය පිහිටුවීමේ කටයුතු කෙරෙහි ද සාකච්ඡා කෙරිණි.

    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා මෙහිදී කීවෙි ඕස්ට්‍රේලියාව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට සහාය දීමට කැමැත්තෙන් සිටින බවයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.