Close Menu
Lanka Focus News
    What's Hot

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»දැඩි නිහඬතාවයකින් පසුව ශාරුක් ඛාන් ඉන්දිය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතරට
    Gossip

    දැඩි නිහඬතාවයකින් පසුව ශාරුක් ඛාන් ඉන්දිය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතරට

    By LFNJanuary 20, 2023No Comments1 Min Read208 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව ප්‍රධාන ප්‍රවෘත්ති මාතෘකා අභිබවමින් ඉන්දිය මාධ්‍යවල ප්‍රධාන සිරස්තල අතරට පැමිණීමට බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් සමත්වී තිබෙනවා.

    ඒ, ලබන සතියේ තිරගත වීමට නියමිත ඔහුගේ නවතම චිත්‍රපටය හේතුවෙන්.

    57 හැවිරිදි මෙම සුපිරි නළුවාගේ චිත්‍රපටයක් මෙලෙස එලි දකින්නේ වසර 04 කට පසු පළමු වරටටයි.

    එම කාලය තුළ ශාරුක්ගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ ව්‍යාජ චෝදනාවකට අත්අඩංගුවට ගැනීම ඇතුලු ඔහුගේ වෘත්තිය හා පෞද්ගලික ජීවිතයට බලපාන සිද්ධීන් රැසක් සිදුවුණා.

    ඉන් පසු දැඩි නිහඬතාවයකින් අනතුරුව මෙම චිත්‍රපටය තිරගතවීම හේතුවෙන් ඊට ඇති උනන්දුව ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    චිත්‍රපටයේ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන පමණක් මේ වන විට ලොව පුරා මිලියන 54 කට අධික පිරිසක් නරඹා තිබෙනවා.

    චිත්‍රපටය නිකුත් වීමටත් පෙර අමෙරිකාව, ජර්මනිය, ඔස්ටේ්‍රලියාව සහ එක්සත් ආරාබි එමිර් යන රටවල ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා ඉහළ උනන්දුවක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    ශාරුක් ඛාන් යනු ඉන්දියාවේ නළුවෙකු පමණක් නොව අතිශය තීරණාත්මක සංස්කෘතික අපනයන සාධකයක් බව විචාරකයින්ගේ අදහසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026010 Views

    පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු…

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.