Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඊයේ (17) පෙරවරුවේ එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි. එහිදී…
වයස මාස හතරේදී ලබාදිය යුතු බවට සෞඛ්‍ය අංශ නියම කර ඇති එන්නත ලබාගත් කුලියාපිටියේ බිළිඳියක් ඊට පසුදින මිය ගොස් තිබේ.…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය පාදකකොටගෙන 1997 වසරේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ නිවාස ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,…
කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කරමින් සිටි තරුණයින් පිරිසක් ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ආරක්‍ෂිත හිස් වැසුම්…
2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව…
සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින මාස තුනක පමණ කාලයේ සිසුන්ට පාසල තුළදීම වෘත්තීය…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන…
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා…
මුදල් ආරවුලක් මත කාන්තාවකට අත් විලංගු දමා දෙනෝදාහක් බලා සිටියදී පහර දෙමින් වත්තල පොලිසියට ඇද ගෙන ආ බව කියන ජාඇල…