Close Menu
Lanka Focus News
    What's Hot

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එන්නතක් ලබාදුන් සිව්මස් බිළිඳියක් මරුට
    Featured

    එන්නතක් ලබාදුන් සිව්මස් බිළිඳියක් මරුට

    By LFNJuly 18, 2023No Comments1 Min Read262 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස මාස හතරේදී ලබාදිය යුතු බවට සෞඛ්‍ය අංශ නියම කර ඇති එන්නත ලබාගත් කුලියාපිටියේ බිළිඳියක් ඊට පසුදින මිය ගොස් තිබේ.

    සෞඛ්‍ය අංශ වෙත ඒ සම්බන්ධව විවිධ චෝදනා එල්ල වුවද, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසන්නේ එය එන්නතේ ගැටලුවක් මත සිදුවූ මරණයක් විය නොහැකි බවය.

    සෞඛ්‍ය අංශ විසින් මාස 4දී නියම කර ඇති එන්නත කුලියාපිටිය, ඉහළගොමුගොමුවේ පදිංචි මාස 4ක බිළිඳියකට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී ඉකුත් සෙනසුරාදා ලබා දී තිබුණි.

    ඉන් පසුව නිවසට ගෙන ආ බිළිඳිය පසු දින අලුයම මිය ගොස් සිටි බව පවුලේ ඥාතීන් පැවසීය.

    බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (17) පැවති අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ඒ පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබේ.

    නිවසට රැගෙන ආ බිළිඳියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේම ඉහළ ගොමුගොමුව පොදු සුසාන භූමියේදී සිදුකෙරුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 202602 Views

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි…

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.