Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
සිය නිවසේ වහලයේ උළු සකස් කිරීම සඳහා එහි නැග සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ පානදුර පින්වත්ත…
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට ඉන්දියාව ඈඳාගනිමින් මතභේදාත්මක ප්‍රකාශයක් ලබාදී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී…
1974 වසරේ කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීමේ දී එවකට පැවති කොංග්රස් රජය ඉතා නොසැලකිලිමත් ආකාරයෙන් කටයුතු කර ඇති බව ඉන්දීය…
ආසියාවේ වැඩිම කොටි ඝනත්වයක් ඇති වනාන්තරය මෙරට විල්පත්තු ජාතික වනෝද්‍යානය බවට හෙළිවී තිබේ. ඒ සත්ත්වවේදියෙකු ඇතුළු කණ්ඩායමක් 2011 වසරේ සිට…
මීගලෑව පොලිස් වසමේ කලංකුට්ටිව ඇලේ දිය නාමින් සිටි කාන්තාවක්ව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබේ. ඊයේ (29) සවස් කාලයේදී එම කාන්තාව…
චීන නිල සංචාරය අවසන් කරමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරයා සහ දුත පිරිස චයිනා ඊස්ටන් ගුවන් සේවයට…
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ…
මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් රාගම ප්‍රදේශයේ ස්ථාන දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. රාගම දුම්රිය…
රට පුරා ප්‍රදේශ රැසක අද (31) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා…
රාගම ශික්ෂණ රෝහලේ දී එන්නතක් ලබාදීමෙන් පසු රෝගියෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන්…